දේශීය පුවත්

වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව හෙළි වෙයි.

NEWSNOW | - වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා...

ලෝකයටම දිස්වෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මියගිය ගණන 15ක් වෙයි.

NEWSNOW | - ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති...

ජනාධිපතිවරයාගේ මීලාදුන් නබි දින පණිවිඩය

NEWSNOW| -  අද දිනට යෙදෙන මීලාදුන් නබි දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය මෙසේය. ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි.

NEWSNOW| - ඊයේ (4) රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව  මේ වනවිට 10ක් දක්වා ඉහළ...

මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය සමරන මිලාද් උන් නබි දිනය අදයි!

NEWSNOW| -   නබිතුමාගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අද(05)ට යෙදී තිබේ. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මිලාද් උන් නබි උත්සව සමරනවා. ක්‍රිස්තු පූර්ව 570 වසරේ...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. දෙදෙනෙකු මරුට

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත...

ජාතික මීලාද් – උන්-නබි ජාතික සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

NEWSNOW | - 2025 වසරේ මුහමිමද් නබි (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මවුලවිවරුන් සහ ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්...

Latest news

පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරයට

NEWSNOW | - රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව...

අනපේක්ෂිත ගුවන් යානයක් අතුරුදන් වීමකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක ප්‍රතිචාර දැක්වීම පිළිබද ඒකාබද්ධ වැඩමුළුවක්

NEWSNOW | - ශ්‍රී ලංකාවට අයත් සාගර සහ ගුවන් අවකාශය තුළ යම් අනපේක්ෂිත අන්දමින් ගුවන් යානයක් අතුරුදන් වීමකට හෝ...

හලාවත උඩප්පුව ප්‍රදේශයේදී වාර්තාගත මාළු අස්වැන්නක්

හලාවත උඩප්පුව ප්‍රදේශයෙන් රුපියල් මිලියන 10 කට වඩා වටිනා Thick-lipped Trevally මාළු විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකිව තිබේ. උඩප්පුවේ ධීවර...