05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම නිසා ප්‍රදේශ කිහිපයක පහත්බිම් වාසීන්ට සැලකිලිමත් වන ලෙස දැනුම් දෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
මෙරට ඩෙංගු රෝගීන් 87,000ට ආසන්න වෙයි
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට බලපෑම්. මරණ 7ක්, 2,900කට වැඩි පිරිසක් පීඩාවට
මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්තාවය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පැහැදිලි.
ලොව විශාලතම විනිසුරුවරුන්ගේ මණ්ඩලය ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි.
දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් මරණ 6ක්.