දේශීය පුවත් මෙරටට පැමිණි කොරියාවේ අන්තර් ආගමික කමිටුවේ නියෝජිත පිරිස මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැ දකී By Newsnow Sinhala - July 1, 2026 0 5 FacebookTwitterPinterestWhatsApp මෙරටට පැමිණි කොරියාවේ අන්තර් ආගමික කමිටුවේ නියෝජිත පිරිස සහ ධර්ම ශක්ති සංවිධානයේ නියෝජිත පිරිස අද (ජූලි 01) පෙරවරුවේ අතිපූජ්‍ය මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක අදහස් හුවමාරු කර ගත්හ.