දේශීය පුවත්

වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මෙරට 27 වන නාවික හමුදාපති ලෙස රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (01) දින සිය ධුරයේ නිල රාජකාරි කටයුතු...

මුහුද රළුවීම පිළිබද අවවාදාත්මක රතු නිවේදනයක්.

ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. විශේෂයෙන්ම...

සංහිඳියාව නංවාලීම උදෙසා ධර්ම ශක්ති පදනම – දකුණු කොරියානු සාම පදනමේ ආගමික නායකයින් සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය අතර පැවැත්වූ ඉහළ මට්ටමේ සාකච්ඡාව.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින්, ඊයේ(30) සවස බොරලැස්ගමුව බෞද්ධ තරුණ සංගමයේ (YMBA) මූලස්ථානයේදී බෞද්ධ තරුණ සංගමයේ (YMBA) ඉහළ...

ඩෙංගු අවදානම ඉහළට: වසරේ මේ දක්වා රෝගීන් 55,000 ඉක්මවයි, මරණ 32ක්

රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන්...

රටකජු නිෂ්පාදනය නංවාලීමට ගොවි සංවිධානවලට රුපියල් ලක්ෂ 63ක ට්‍රැක්ටර් ආනයන සීමා කිරීම රජයේ ඉලක්කයයි

දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නංවා, ආනයන මත යැපීම අවම කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ආච්චි

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ වයස අවුරුදු 81ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස...

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (01) දින වැසි වාර කිහිපයක් ඇති විය හැක. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව,...

රුපියල් මිලියන 555කට අධික ආයෝජනයකින් කළුබෝවිල ශික්ෂණ රෝහලට අති නවීන Cath Lab, DSA හා Lithotripsy ඒකක ප්‍රතිකාර සේවාවන්.

මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ  ස්ථාපිත කැත්ලැබ් රසායනාගාර ඒකක ප්‍රමාණය මෙම වර්ෂය අවසන්වීමට පෙර 26 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවත්, මේවන විට රෝහල් පද්ධතිය...

Latest news

ඉදිරි මාස දෙකේදී ජල සැපයුමේ අවදානමක් නැති බව අමාත්‍ය සුසිල් රණසිංහ

ඉදිරි මාස තුනක කාලය තුළ වර්ෂාපතනයක් නොලැබුණ ද, ලබුගම සහ කලටුවාව ජලාශවල දැනට පවතින ජල මට්ටම අඛණ්ඩ ජල සැපයුමක්...

බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය යයි.

බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය ගොස් එහි නියමුවා දිවි ගලවා ගෙන තිබේ. ඊයේ(29) පස්වරුවේ බෙන්තොට මුහුදට බල ගැන්වූ පැරෂුටයක්...

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු...