ජනප්‍රිය කොත්තු අවන්හල් ජාලයක හිමිකරුවෙකු වන විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට
නැගෙනහිර පළාත් ඝාතන විමර්ශන සම්බන්ධයෙන් පිල්ලෙයාන් ජූලි 13 වන දින දක්වා රිමාන්ඩ් භාරයට
රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම තවදුරටත්. රෝගීන් ගණන 54000 ඉක්මවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අබ්දුල් මජීඩ් මහතා අභාවප්‍රාප්ත වෙයි.
බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත සියලු නිලධාරීන්ට ඒ සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන්
බුදු දහමත් සමග මෙරටට ලැබුණු අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බිහි කිරීමට මෙහෙය විය යුතුයි. ජනපති කියයි.
පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් රට පුරාම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්.
යුක්තිය නිසි මාර්ගයට ගැනීමට ඉඩ දෙන ලෙස විශ්‍රාමික රදගුරු ආසිරි පී. පෙරේරා බිෂොප්තුමා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ඉල්ලා සිටී.