දේශපාලන

ගංවතුර අවදානමක් ගැන වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව අනතුරු අඟවයි

NEWSNOW| -  මේ නව විට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්'ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්'ධනයත් හේතුවෙන් වාරිමාර්'ග...

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

NEWSNOW| -  මෙම සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල...

ජනපතිතුමන් ගේ ජන්ම දිනයට සුබපැතුම්

NEWSNOW| - අද දින සිය 56 වන ජන්ම දිනය සමරන මෙරට 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමු. 1968 වසරේ...

පැරණි මන්ත්‍රීවරුන් තවමත් නිල නිවාස භාර දී නැහැ

NEWSNOW| - පසුගිය ආණ්ඩු සමයේ ලබා දුන් පාර්'ලිමේන්තු නිල් නිවාස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් භාරදී නොමැති බව වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග...

මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුවූ වංචා ගැන හෙළිදරව්වක්

NEWSNOW| -  විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමේදී, බලපත්‍ර 1000 කට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්'යාලය පවසයි. විගණකාධිපති ඩබ්ලිව්...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වල විශේෂ ධූමායන වැඩසටහනක්

NEWSNOW| - මෙවර අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ඒ අනුව ජාතික ඩෙංගු...

අද වැසි තත්ත්වය

NEWSNOW| - අද (23) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සෙසු...

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට දැනුම් දීමක්

NEWSNOW | - කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දීමක් කරයි. විශේෂ...

Latest news

ලංකා ඊ.නිවුස් වෙබ් අඩවියේ කර්තෘ දොන් ප්‍රදීප් සදරුවන් සේනාධීර අත් අඩංගුවට

ලංකා ඊ.නිවුස් වෙබ් අඩවියේ කර්තෘ දොන් ප්‍රදීප් සදරුවන් සේනාධීර , එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ...

යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යයි.

NEWSNOW | - ලෝක වෙළ‍ෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය...

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගෙන් ප්‍රධාන කොන්දේසි තුනක්

NEWSNOW | - පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර...