දේශපාලන

අපදා නිසා උසස් පෙළ විභාගයට අතපසු කර ගන්න එපා – විහාග කොමසාරිස් දැනුම් දෙයි

NEWSNOW | -  අද(25) උදෑසන පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සිව්දෙනෙක්ට විභාග මධ්‍යස්ථාන වෙත යෑමට නොහැකි තත්ත්වයක් මතු විය. ඒ අනුව...

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන්පත් කෙරේ

NEWSNOW | - අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය...

උසස් පෙළ දරුවන්ට බාධා වෙන පරිදි කටයුතු කරන්න එපා – විභාග කොමසාරිස් ජනරාල් ඉල්ලයි

NEWSNOW | - උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,312 දී අද (25)ආරම්භකෙරුණි. විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීම් කළේ උසස් පෙළ පැවැත්වෙන...

නවක මන්ත්‍රී වෛද්‍ය අර්’චුනා රාමනාදන් ගැන තීරණයක් ගනීද?

NEWSNOW | - පසුගියදා 10 වන පාර්'ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී පාර්'ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්'චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන...

දවස පුරාම වැසි බර කාලගුණයක්

NEWSNOW| -  මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක්...

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඇරඹේ

NEWSNOW| - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින...

ගංවතුර අවදානමක් ගැන වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව අනතුරු අඟවයි

NEWSNOW| -  මේ නව විට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්'ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්'ධනයත් හේතුවෙන් වාරිමාර්'ග...

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

NEWSNOW| -  මෙම සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල...

Latest news

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති උතුරු කොරියානු නායකයා

NEWSNOW| - ආසියානු සංචාරය අතරතුර උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවීමට තමන් කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

තායිලන්තයේ මව් රැජින අභාවප්‍රාප්ත වෙයි.

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ. තායිලන්තයේ වත්මන් රජු වන වජිරලොන්කෝන් ගේ මව මිය යන විට 93...

වර්ෂාවත් සමඟ ජලාශ රැසක් වාන් දමයි.

‍පවතින අධික වර්ෂාපතනයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාර්තා වේ ‍පවතින අධික වර්ෂාපතනයත් සමග...