දේශීය පුවත්

2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරෙයි

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (21) දිනයේදී රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම පනත්...

ඊයේ දිනයේ මත් සැකකරුවෝ 859 දෙනෙකු අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුම සහ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (20) දිනයේ දිවයින පුරා සිදු කළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් සහ වරෙන්තුකරුවන් විශාල...

රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ප්‍රේක්ෂකයන් ලෙස නොසලකා, රාජ්‍ය ආයතන සහ තීරණ ගන්නා මණ්ඩලයන්හි සම අයිතිවාසිකම් මුස්ලිම් ජනතාවට ලබාදෙන්න.

මුස්ලිම් ජනතාව රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ප්‍රේක්ෂකයන් ලෙස නොසලකා, රාජ්‍ය ආයතන සහ තීරණ ගන්නා මණ්ඩලයන්හි සම අයිතිවාසිකම් සහිත පාර්ශවකරුවන් ලෙස පිළිගත යුතු බව ශ්‍රී ලංකා...

‘කෙහෙල්බද්දර පද්මේ’ ලබන 1 දා දක්වා යළි රිමාන්ඩ්

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා ලබන ඔක්තෝබර් 1 වනදා දක්වා...

ජාතික ජනබල වේගය ආණ්ඩුවට වසර දෙකයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජනබල වේගය රජය පාලනය කළ පසුගිය වසර දෙක දෙස හැරී බැලීමේදී එහි ධන සහ සෘණ සාධක අපට...

අනෝජන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහුගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි.

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී සිටින බවට වාර්තා වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහුගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුව...

ලසන්ත වික්‍රමතුංග පිළිබඳ තැබූ සටහන: ‘Unbowed and Unafraid’ සිංහල පරිවර්තනය එළිදැක්වීම සැප්තැම්බර් 25 වැනිදා

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා පිළිබඳ ඔහුගේ බිරිඳ වන රේන් වික්‍රමතුංග (Raine Wickrematunge) මහත්මිය විසින් රචිත 'Unbowed and Unafraid' කෘතියේ සිංහල පරිවර්තනය වන ‘ලසන්ත’...

ගිං සහ කළු ගඟට නිකුත් කළ සුළු ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

ඇදහැලෙන වර්ෂාවත් සමඟ ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට...

Latest news

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

ජපානයේ අයිචි-නාගෝයාහි කුරෝගි ක්‍රීඩා උද්‍යානයේ පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරගය අධික වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමඟ,...

ඩීසල් මිල ඉහළ යාම වැළැක්වීමට රුපියල් බිලියන 40.65ක සහනාධාරයකට කැබිනට් අනුමැතිය හිමිවෙයි

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙරට පාරිභෝගිකයන්ට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා...

තද වැසි හේතුවෙන් 700,000කට බලපෑම් එල්ල වීමෙන් පසු බැංකොක් නුවර ගංවතුර තත්ත්වය පහව යමින් පවතියි

සති අන්තයේ ඇදහැළුණු නොනවත්වා පැවැති අධික වර්ෂාවෙන් පසු තායිලන්තයේ අගනුවර පවතින ගංවතුර තත්ත්වය සඳුදා වන විට සෙමින් පහව යමින්...