දේශීය පුවත්

අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල් 38කට අද නිවාඩු

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) දිනයේදී පාසල් 38ක් නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පවතින කාලගුණික තත්ත්වය සලකා බලමින් පාසල් පැවැත්වීම...

ශ්‍රී ලංකාවේ උත්සව සහ ව්‍යාපාර සඳහා නීතිමය සංගීත බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මංගල උත්සව, සාද, ආයතනික උත්සව, DJ සංදර්ශන ඇතුළු විවිධ උත්සවයන්හිදී හිමිකම් සහිත (copyrighted) සංගීතය වාදනය කිරීමට පෙර බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය...

වරෙන්තු ලබා සිටි විමල් වීරවංශ උසාවියට

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට නොබෝ වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී...

අනෝජන් සිවරාසව නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාර

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසව නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ අත්සන්...

ජනපති අනුරගෙන් නව ජනාධිපති සමාවක් ඉල්ලයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නයෙන් මැදිහත්වීම පතති.

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් වෙත ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමෙන් දින කිහිපයකට පසුව, බොදු බල සේනා...

අයහපත් කාලගුණය හමුවේ නාවික හමුදා සහන කණ්ඩායම් 171ක් සූදානමින්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික...

ඓතිහාසික පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව හෙට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ: ප්‍රදේශ රැසකට රතු නිවේදන

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි...

Latest news

මෙරට සමස්ත ඩෙංගු රෝගීන් ලක්ෂය පනී

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අද (28) වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව බස්නාහිර පළාතේ...

ශ්‍රී ලංකා පාපන්දු පිල FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

සීෂෙල්ස් රාජ්‍යය සමග ඊයේ (27) පැවැති ජාත්‍යන්තර පාපන්දු තරගය ජයගැනීමට සමත් වීමත් සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ලෝක...

පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව්, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ පූර්වාපර අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්...