ශ්‍රී ලංකා පාපන්දු පිල FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

0
5

සීෂෙල්ස් රාජ්‍යය සමග ඊයේ (27) පැවැති ජාත්‍යන්තර පාපන්දු තරගය ජයගැනීමට සමත් වීමත් සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ලෝක ශ්‍රේණිගත කිරීම් අතරින් එක් පියවරක් ඉදිරියට පැමිණ තිබේ.

මෙම තරගයට පෙර 187 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, එම ජයග්‍රහණයත් සමග 186 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර දෙවන තරගය අනිද්දා (30) පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here