දේශපාලන

ජනපති හා බැසිල් අතර හමුවේ තොරතුරු

NEWSNOW | - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්'මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුව තිබේ. එහිදී ඉදිරියේදී...

ශ්‍රීලනිප නව සන්ධානයේ නායකත්වය ගැන මත ගැටුමක්

NEWSNOW | - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය මේ වනවිට අර්'බුදයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්'ග පවසයි. ඊට...

මාර්’තු 12 ව්‍යාපාරයෙන් රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන්

NEWSNOW | - මාර්'තු 12 ව්‍යාපාරය යනු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටපුරා සංවිධානය වෙමින් විවිධ වැඩසටහන් පවත්වන සංවිධානයකි. මේ අනුව අද(12) දිනයේත් දිවයිනේ විවිධ ප්‍රදේශ වල මාර්'තු...

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව යළි අවධාරණය කෙරේ

NEWSNOW | - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඊයේ (09) පුත්තලමේදී සම්මන්ත්‍රණයක් පවත් වන ලදී. අපවත්වී වදාළ අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට...

සිරිලක දේශපාලන සිතියම නොකඩවා විකෘති වෙමින් පවතියි – නීතිඥ මාස් යුසුෆ්

NEWSNOW | - එක් සමූහයක් තමන් තුල තිබෙන දෙය ඔවුන්ම වෙනස් කර ගන්නා තෙක් නිශ්චය වශයෙන්ම අල්ලාහ් ඔවුන් තුල තිබෙන දෙය වෙනස් නොකරන්නේය -කුර්'ආනය...

එළැඹෙන මැතිවරණය ගැන දේශපාලන විචාරකයින්ගේ මතය

එළැඹෙන මැතිවරණවලදී දෙමළ දේශපාලන පක්ෂවල සහ මෙරට සුළු පක්ෂවල සහයෝගයන ආණ්ඩුවක් බිහිකිරීමට හෝ නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ප්‍රබල සාධකයක් වනු ඇති බව දේශපාලන...

ආර්ථික අර්බුද මැද මන්ත්‍රීවරුන්ට මුහුද මැද දුන් පාටිය මොකද්ද?

NEWSNOW| - වරාය අධිකාරිය සතු හංසකාවා සහ දියකොවුල්ලා නමැති කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09 වැනිදා) විනෝද සංචාරයක නිරතවූ...

වයස 18 ට වැඩි පුද්ගලයන් ආදායම් බදු සඳහා ලියාපදිංචි විය යුතුය යන රජයේ නිර්’දේශය වලංගු එකක් නොවේ – එම්.එන්.එම්.මිෆ්ලි

NEWSNOW | - ඔබගේ අවධානය මා යොමු කරවන්නේ පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයක් ඇති කළ රජයේ නිර්'දේශයක් වෙතය. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශයට පත් කර ඇති...

Latest news

කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම සඳහා නව නීති

NEWSNOW| -  කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීම සඳහා නව නීති ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්...

දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවීම්

NEWSNOW| - පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී තිබේ. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර...

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා

NEWSNOW| - ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාස ගතවීමට තර්ෂන් සෙල්වරාජා මහතා...