දේශීය පුවත්

මාළිගාකන්ද මකුටාරාම බුරුම භික්ෂුන් වහන්සේලාගේ සිව්පස වෙනුවෙන් ද්‍රව්‍යමය පිරිකර සහ මුදල් පරිත්‍යාග කෙරේ

NEWSNOW| -  මාළිගාකන්ද මකුටාරාම බුරුම පන්සලේ වැඩ සිටින සිය ගණනක් බුරුම භික්ෂුන් වහන්සේලා ගේ සිව්පසය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ මුදල් පරිත්‍යාග කිරීම පසුගිය 15...

දෙමටගොඩ දුම්රිය හරස් මාර්’ගය අලුත්වැඩියා කිරීම නිසා මාර්’ගය තාවකාලිකව වසා දැමීම

NEWSNOW | - ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්'ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්'ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදුකිරීමට නියමිත බැවින් 2025.05.24 පෙරවරු 09.00 සිට...

අංක තහඩු හිඟයක් – නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට බාධා

NEWSNOW | -  අංක තහඩු හිඟයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ නව වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයන්ට මුහුණ දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තහවුරු...

ජනමාධ්‍ය ඇමති මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21 ක නියෝජිතය හමුවෙයි

NEWSNOW | - ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේම ඉල්ලීම පරිදි පිහිටුවීමට යෝජිත වරලත් ආයතනයක් ස්ථාපිත කිරී‍මේ මුලික කටයුතු සදහා මෙවර...

කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් සමඟ ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටේදී අත්අඩංගුවට

NEWSNOW | - රුපියල් කෝටි 21 ක් වටිනා රත්තරන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ...

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විශේෂ සාකච්ඡාවක්

NEWSNOW | - පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ...

පළාත් සංවර්’ධන කටයුතුවල මූලික වගකීම ඇත්තේ ආණ්ඩුකාරවරුන්ටයි – ජනපති

NEWSNOW | - දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්'ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති...

අදත් වැසි සහිත කාලගුණයක්

NEWSNOW | -   අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ...

Latest news

2025 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2025 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, විශ්වවිද්‍යාලයන්හි විවිධ අධ්‍යයන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර...

ඉරානයට එරෙහිව නැවතත් ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප් සැරසෙයි

ඉරානය සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එරට රජයට බලපෑම් කිරීමේ අරමුණින්, ඉරානය ඉලක්ක කර ගනිමින් නැවතත් ප්‍රබල ප්‍රහාර...

බාහිර ආයෝජන සැලැස්ම අත්හැරීමට FIFA තීරණය කරයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ නව පුද්ගලික ආයෝජන සැලැස්ම ඉදිරියට නොගෙන...