දේශීය පුවත්

ගංවතුර ඇතිවූ ප්‍රදේශ වල මී උණ පැතිරීමේ අවදානමක් – සෞඛ්‍ය අංශය කියයි

මේ වසරේ ගතවූ දින 21 තුළ මී උණ රෝගීන් 800ක් වාර්තා වී තිබේ. පසුගිය වසරේදී මි උණ රෝගීන් 13,000 කට වැඩි ප්‍රමාණයක් වාර්'ත වී තිබුණි....

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින්

NEWSNOW | - 2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්'ලිමේන්තුවේදී පැවසීය. අද (23) පාර්'ලිමේන්තුවේ දී අසන ලද...

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

NEWSNOW| -  හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...

අබ්දුල්ලා මවුලව්තුමාගේ අභාවය සමාජයට පිරිමැසිය නොහැකි පාඩුවක් – ආගමික නායකයින් කියයි

NEWSNOW| - NEWSNOW| -   පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සම සභාපති, පුත්තලම දිස්ත්‍රික් ජමියතුල් උලමා සභාවේ හිටපු සභාපති සහ කාස්මියා අරාබි විද්‍යාලයේ හිටපු විදුහල්පති අෂ්ෂෙයික් අබ්දුල්ලා...

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW | - වසර ගණනාවක් මෙරට සංගීත ක්ෂේත‍්‍රයට තම හඬ පෞර්'ෂයෙන් ගීත රැසක් දායාද කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී...

කාන්තාවක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට

NEWSNOW| - පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබේ. 2025 ජනවාරි 18...

කුරින්ජාකර්’නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කෙරේ

NEWSNOW | - කින්නියා, කුරින්ජාකර්'නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්'ථික කටයුතු අමාත්‍යංශය ලේකම් මහින්ද සිරිවර්'ධන මහතා සහ...

ආපදා වලින් සිදුවූ ජීවිත හානි වෙනුවෙන් ගෙවූ වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළට

NEWSNOW | - මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය...

Latest news

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියෙන් ඉරාන කණ්ඩායම ඉවත් කර ඉතාලිය ආදේශ කරන ලෙස අමෙරිකාව ඉල්ලයි.

2026 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලිය...

සාම පා ගමනට බාධා කරමින් මාර්ග තදබදයන් ඇතිවීම වළක්වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

සාම පා ගමනට බාධා කිරීමෙන් වළකින ලෙසත්, මාර්ගයේ තදබදයෙන් වළකින ලෙසත්, භික්ෂූන් වහන්සේලාට සාමකාමීව ගමන කරගෙන යාමට ඉඩ දෙන...

ඇමෙරිකාවේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

ඇමෙරිකාවේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කරයි. සමාජ මාධ්‍ය සටහනක් තබමින් පෙන්ටගනයේ මාධ්‍ය...