පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විශේෂ සාකච්ඡාවක්

0
20

NEWSNOW | – පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ.

ඊයේ (15) රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇත. එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්’තා වේ.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවු හෝ 50% ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් විය.
කර ඇත. එහි තවත් අදියරක් ලෙස මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රියේ සිදුකර ඇත.

කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහභාගි වී නොමැත.