දේශීය පුවත්

ගංවතුර අවදානමක් ගැන වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව අනතුරු අඟවයි

NEWSNOW| -  මේ නව විට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්'ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්'ධනයත් හේතුවෙන් වාරිමාර්'ග...

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

NEWSNOW| -  මෙම සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල...

නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමකට

NEWSNOW| -  පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්'ග දෙපාර්'තමේන්තුව පවසයි. නිල්වලා ගඟේ...

ජනපතිතුමන් ගේ ජන්ම දිනයට සුබපැතුම්

NEWSNOW| - අද දින සිය 56 වන ජන්ම දිනය සමරන මෙරට 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමු. 1968 වසරේ...

ඇමසන් කොලේජ් සහ කැම්පස් උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය හෙට දහවල් BMICH හිදී

NEWSNOW | - ඇමසන් කොලේජ් උසස්  අධ්‍යාපන ආයතනයේ 2024 වසර සඳහා වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය හෙට (24) පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

පැරණි මන්ත්‍රීවරුන් තවමත් නිල නිවාස භාර දී නැහැ

NEWSNOW| - පසුගිය ආණ්ඩු සමයේ ලබා දුන් පාර්'ලිමේන්තු නිල් නිවාස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් භාරදී නොමැති බව වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග...

මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුවූ වංචා ගැන හෙළිදරව්වක්

NEWSNOW| -  විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමේදී, බලපත්‍ර 1000 කට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්'යාලය පවසයි. විගණකාධිපති ඩබ්ලිව්...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වල විශේෂ ධූමායන වැඩසටහනක්

NEWSNOW| - මෙවර අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ඒ අනුව ජාතික ඩෙංගු...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...