NEWSNOW | – ඇමසන් කොලේජ් උසස් අධ්‍යාපන ආයතනයේ 2024 වසර සඳහා වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය හෙට (24) පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ඒ ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ආචාර්ය. යූ.එල් අබ්දුල් මජීඩ් මහතාගේ සහ මාලදිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු තානාපති හුසේන් ෂරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙනි.