දේශීය පුවත්

අද වැසි තත්ත්වය

NEWSNOW| - අද (23) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයිනේ සෙසු...

IMF නියෝජිතයින් සමඟ අදත් සාකච්ඡා

NEWSNOW| -  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට සූදානම්ව සිටියි. මෙහිදී තෙවන සමාලෝචනය අවසන් කිරීම...

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට දැනුම් දීමක්

NEWSNOW | - කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දීමක් කරයි. විශේෂ...

වීදි සුනඛයෙකුට නිසි ප්‍රතිකාර නොකළ පශු වෛද්‍යවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්

NEWSNOW | - වීදි සුනඛයෙකුට නිසි ප්‍රතිකාර නොකළ පශු වෛද්‍යවරයෙකුට එරෙහිව කිරිදිවෙල පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමේ පුවතක් වාර්'තා වේ. පෙට්කෙයාර් ඇනිමල් ක්ලිනික් (Petcare animal clinic...

පිල්ලෙයාන් අදත් CID එයි

NEWSNOW| -  හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල්...

මුහුදුබඩ මාර්’ගයේ දුම්රිය ප්‍රමාදයක්

NEWSNOW| -  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබේ. ඒ අද (22) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි. ගාල්ලේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බූස්ස...

සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තු ගැටළුව අද විසඳෙන ලකුණු

NEWSNOW| -   සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධව අද දිනයේ අවසන් තීරණයක් ගෙන තිබේ. ඒ අනුව එම තීරණය...

අද පස්වරුවේත් වර්’ෂාව ගැන අවවාද

NEWSNOW| -  අද(22) දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. විශේෂයෙන් දිවයිනේ...

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...

කොංගෝවෙ ඉබෝලා ව්‍යාප්තිය දැඩි වෙයි ආසාදිතයන් 3,300 ඉක්මවයි

කොංගෝ ජනරජය තුළ ඉබෝලා වෛරස් ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව එරට රජයේ නිල දත්ත උපුටා දක්වමින්...