විදෙස් පුවත්

හූතිවරුන්ට එරෙහි සටනට එක්වන ලෙස නෙතන්යාහු කළ ඉල්ලීම සෞදි අරාබිය නැවතත් ප්‍රතික්ෂේප කරයි.

හූතිවරුන්ට එරෙහි සටනට තමන් හා එක්වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාව ඔස්සේ ඉදිරිපත් කළ ඉල්ලීම සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු...

පකිස්තානයේ පාසලක වහලක් කඩා වැටීමෙන් 17 දෙනෙකු මරුට

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසලක වහලක් කඩා වැටීමෙන් ගුරුවරයෙකු ඇතුළු 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් මියගිය පිරිස අතර වයස...

ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර බලශක්ති සහයෝගීතාව පුළුල් කිරීමට සාකච්ඡා

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා අතර පැවති සාකච්ඡාවලදී, විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම් ක්ෂේත්‍රය තුළ අසර්බයිජානය සමඟ ශ්‍රී...

අමෙරිකානු වීසා අපේක්ෂකයින් සඳහා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන මෙරට පුරවැසියන් සඳහා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ සහ වැදගත් නිවේදනයක් නිකුත් කර ඇත. ගමන් බාධා හෝ...

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙවරත් ඉන්දියාවේ නිල සංචාරයකට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ එළැඹෙන ඔක්තෝබර් 17 සිට 22 දක්වා කාලය තුළ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ...

Netflix සමාගමේ 6%ක රැකියා කප්පාදුවක්

ස්ථාවර වර්ධන වේගයක් පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, ප්‍රමුඛ පෙළේ වීඩියෝ ප්‍රවාහන (Streaming) සේවා සපයන්නෙකු වන නෙට්ෆ්ලික්ස් සමාගම සිය සේවක සංඛ්‍යාවෙන් 6%ක ප්‍රමාණයක් හෙවත්...

ජර්මනියේදී රොබෝ යන්ත්‍රයක් භාවිතයෙන් 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු යටතේ පරීක්ෂණ

ජර්මනියේ කොලෝන් නගරයේ පිහිටි ක්ෂණික ආහාර ආපන ශාලාවක් අසලදී, රොබෝ යන්ත්‍රයක් දුරස්ථව පාලනය කරමින් 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට සැක කෙරෙන සිද්ධියක්...

ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩල ලේකම් සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර විශේෂ දුරකථන සාකච්ඡාවක්

ඉරානයේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහොසන් රෙසායි (Mohsen Rezaei) සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් යන මහත්වරුන් අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇති...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...