සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නැවත පණපිටින් ගෙන්වා දෙන්න රජයෙන් ඉල්ලයි.
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ පාවෙන සූර්ය බලාගාරය අද ජනාධිපති සුරතින් විවෘත වෙයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නව අන්තර්ජාල ප්‍රවේශපත්‍ර සේවාවක් ඇරඹෙයි
දුම්රිය වර්ජනය අදත්
දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
මට්ටක්කුලියේ රිය අනතුරින් මියගිය ගණන 3දක්වා ඉහළට
දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි. වර්ජනය කඩාකප්පල් කරන බවට ස්ථානාධිපති සංගමයෙන් චෝදනා
එල්නිනෝ බලපෑමෙන් ඔක්තෝබර්-නොවැම්බර් තද වැසි