TOP

ශ්‍රී ලංකාවේ උත්සව සහ ව්‍යාපාර සඳහා නීතිමය සංගීත බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මංගල උත්සව, සාද, ආයතනික උත්සව, DJ සංදර්ශන ඇතුළු විවිධ උත්සවයන්හිදී හිමිකම් සහිත (copyrighted) සංගීතය වාදනය කිරීමට පෙර බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය...

ජනපති අනුරගෙන් නව ජනාධිපති සමාවක් ඉල්ලයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ජ්‍යෙෂ්ඨ මහා සංඝරත්නයෙන් මැදිහත්වීම පතති.

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් වෙත ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමෙන් දින කිහිපයකට පසුව, බොදු බල සේනා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ: ප්‍රදේශ රැසකට රතු නිවේදන

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි...

මෙරට ඩෙංගු මරණ 75 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 75 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අලි සබ්රිගෙන් සෞදි අරාබියෙන් සහ රජයෙන් ඉල්ලීමක්.

ශුද්ධ වූ කුරානයේ අන්නහ්ල් (Surah An Nahl: 126) සූත්‍රයේ සඳහන් වන්නේ, "ඔබ යම් දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔබට සිදු වූ වරදට සමානුපාතික වන සේ...

රුසියාවට එරෙහි සම්බාධක පනතට ට්‍රම්ප් අත්සන් තබයි: තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු අවදානමක්.

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය ශක්තිය අඩපණ කිරීමේ අරමුණින් සකස් කළ ‘රුසියාවට සම්බාධක පැනවීමේ නව පනතට’ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

2026 ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී ඇරඹේ. මෙවර විශේෂතා රැසක්

​20වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) කේන්ද්‍ර කරගනිමින් අද (සැප්තැම්බර් 19) නිල වශයෙන් ආරම්භ විය. 'Imagine One Asia' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම...

අධිවේගී මාර්ගවල ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි.

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලුම වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් අද (19) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය බව පොලීසිය පවසයි. ඒ මීට වසරකට පමණ ඉහතදී...

Latest news

Amnesty International වෙතින් පාකිස්තාන රජයට චෝදනාවක්

එළඹෙන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට පෙර, පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ...

බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්

2026 වසරේ මුල් මාස අටහමාරක කාලය තුළ බංග්ලාදේශ බන්ධනාගාර තුළ සිරකරුවන් අවම වශයෙන් 132 දෙනෙකු මියගොස් ඇති අතර, එමඟින්...

සෞදි අරාබිය සිය පළමු විදුලි මෝටර් රථ දෙක එළිදක්වයි

ඛනිජ තෙල් මත පවතින ආර්ථික යැපීම අවම කරමින් සිය මෝටර් රථ කර්මාන්තය නව මානයකට ගෙන යාමේ අරමුණින් සෞදි අරාබිය...