පාන් සහ බේකරි නිෂ්පාදන මිල ඉහළට

0
17

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් මිල ඉහළ නැංවීමට අමතරව අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නංවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here