ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 09ක් තවමත් වාන් දමයි.

0
9

වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන පරිදි  අධික වැසි සමග තවදුරටත් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 09ක් වාන් දමන බවය.

ඒ අනුව ප්‍රධාන ජලාශ 05ක් වාන් දොරටු විවෘත කර ඇත.

තව ද මධ්‍යම පරිමාණයේ ජලාශ දෙකක වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 74ක සියයට 45.2ක ජල ධාරිතාවක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here