Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
TOP
නාමල් රාජපක්ෂ ඔක්තොම්බර් 13 තෙක් රිමාන්ඩ්
එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන ඔක්තෝබර් 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතා...
Newsnow Sinhala
-
September 29, 2026
ක්‍රීඩා
ලොව ළාබාලතම කාන්තා චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර්වරිය ලෙස 11 හැවිරිදි බෝධනා සිවානන්දන් ඉතිහාසයට
ලොව ළාබාලතම කාන්තා චෙස් ග්‍රෑන්ඩ්මාස්ටර්වරිය (Woman Grandmaster) බවට පත්වෙමින් 11 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික බෝධනා සිවානන්දන් ඉතිහාසගත වී ඇත. උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් නුවර පැවැති 46 වැනි චෙස්...
Newsnow Sinhala
-
September 29, 2026
දේශීය පුවත්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් මඟින් අලෙවි කර රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිටි හිටපු...
Newsnow Sinhala
-
September 29, 2026
දේශීය පුවත්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී විදේශ ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ජාතික ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, විසඳී නොමැති සන්නද්ධ...
Newsnow Sinhala
-
September 29, 2026
දේශීය පුවත්
ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ මෝසම අභියාචනාධිකරණයේ කැඳවයි
ජනාධිපති සමාව අහෝසි කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකළ මෝසම අද (29) මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක...
Newsnow Sinhala
-
September 29, 2026
දේශීය පුවත්
ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ
ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන්, එම ගංගා සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට...
Newsnow Sinhala
-
September 29, 2026
විදෙස් පුවත්
ලෝක හදවත් දිනය අදට යෙදෙයි
ලෝක හදවත් දිනය අදට (29) යෙදී ඇති අතර, හෘද රෝග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ නිරෝගී ජීවන රටාවක් ඔස්සේ හෘදයාබාධ වළක්වා ගැනීම අරමුණු කරගනිමින්...
Newsnow Sinhala
-
September 29, 2026
විදෙස් පුවත්
නෙතන්යාහුගේ හදිසි රහස් එමීර් සංචාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නිල වශයෙන් තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සති අන්තයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හදිසි රහස් සංචාරයක නිරත වෙමින් එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සායිද් අල් නහ්යාන්...
Newsnow Sinhala
-
September 29, 2026
1
...
119
120
121
...
442
Page 120 of 442
Must read
විදෙස් පුවත්
November 25, 2026
වසර 30ක සම්ප්‍රදාය බිඳ දමමින් කිම් ජොං උන් පළමු වරට විදේශ තානාපති අක්තපත්‍ර පෞද්ගලිකව භාරගනී
උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ වසර 30කට අධික කාලයක්...
TOP
November 25, 2026
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග...