දේශීය පුවත්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්’ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW | -  හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්'ධන මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්'ග පවසයි. මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවිය. මහනුවර මහ...

රජය ගත් තීරණයකට පාර්’ලිමේන්තු නිළධාරීන්ගේ දැඩි විරෝධය

NEWSNOW| - පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් නිලධාරීන් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. මෙම යෝජනාවට පාර්ලිමේන්තු කාර්'ය මණ්ඩල වලින් දැඩි විරෝධයක්...

හිටපු වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බී.එම්. අශෝක ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW| - හිටපු වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බී.එම්. අශෝක ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 09 වන බ්‍රහස්පතින්දා ආණමඩුවේදී සිදු කෙරේ.

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සඳහා විද්‍යුත් සේවාවෙන් සහතික නිකුත් කෙරේ

NEWSNOW| -   ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වී විදේශගතව සිටින ජනතාවට රජය සතුටුදායක නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව සංක්‍රමණිකයන්ට තමන් ජීවත් වන රටවල තානාපති කාර්'යාලවලින් උප්පැන්න...

ධර්’ම ශක්ති සංවිධානය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්’තමේන්තුවේ අධ්‍යක්ෂ අතර සුහද හමුවක්

NEWSNOW| -  මෑතකදී අමරපුර මහා නිකායේ මහානායක ධූරයෙන් පිදුම් ලැබූ මෙරට සාමය සහ සංහිඳියා ඇති කිරීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකරන ධර්'ම ශක්ති සංවිධානයේ සභාපති,...

පිනකල් ශ්‍රී ලංකා 2024 සම්මාන උළෙලේදී මාධ්‍යවේදී ටී.කේ.ජී.කපිල මහතා සම්මාන ලබයි

NEWSNOW | - පිනකල් ශ්‍රී ලංකා - 2024 සම්මාන උළෙල ඊයේ(06) රාත්‍රී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත් වුණි. එහිදී ශ්‍රී ලංකාවේ හොදම ප්‍රාදේශීය...

මියන්මාර සරණාගතයින් ආපසු යවන්න එපා – මීගමුවේ පුරවැසියන්ගෙන් ඉල්ලීමක් !

NEWSNOW | - මියන්මාර හමුදා පාලකයන්ගේ අඛණ්ඩ මර්දනය හමුවේ ඉන් මිදී දෙසැම්බර් 19 වැනිදා මුලතිව් වෙරළ තීරයෙන් මුදාගත් ළමුන් 40කට වැඩි පිරිසක් ඇතුළු රොහින්ග්‍යා සරණාගතයින්...

පාර්’ලිමේන්තු කාර්’ය මණ්ඩලය සඳහා දිරි දීමනා අනුමත කරන්නැයි සජිත් කියයි

NEWSNOW | - පාර්'ලිමේන්තු කාර්'ය මණ්ඩලයේ භාවිතයට නොගත් නිවාඩු සඳහා දිරි දීමනාව මේ වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

Latest news

දැඩි ආරක්ෂාව යටතේ කාවඩි නර්තනය සහිත දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වේ. මෙහි කාවඩි නර්තනය සහිත පෙරහැර...

ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව ට්‍රම්ප් කියයි

ඉරානය සමඟ ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් උදාවී ඇති බවත්...

මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ඊයේ (27) වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළ ගොස්...