දේශීය පුවත් හිටපු වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බී.එම්. අශෝක ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි By Admin - January 7, 2025 0 78 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – හිටපු වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ බී.එම්. අශෝක ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 09 වන බ්‍රහස්පතින්දා ආණමඩුවේදී සිදු කෙරේ.