Home දේශීය පුවත් පිනකල් ශ්‍රී ලංකා 2024 සම්මාන උළෙලේදී මාධ්‍යවේදී ටී.කේ.ජී.කපිල මහතා සම්මාන ලබයි
NEWSNOW | – පිනකල් ශ්‍රී ලංකා – 2024 සම්මාන උළෙල ඊයේ(06) රාත්‍රී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත් වුණි. එහිදී ශ්‍රී ලංකාවේ හොදම ප්‍රාදේශීය වාර්’තාකරණය ( Best Provincial Journalist of the Year 2024) සදහා වූ සම්මානය newsnow කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මාධ්‍යවේදී ටී.කේ.ජී.කපිල මහතා විසින් දින ගන්න ලදී . ඔහුට අපගේ උණුසුම් සුබපැතුම්!