NEWSNOW | – හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්’ධන මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්’ග පවසයි.
මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවිය.
මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.
ලකී ජයවර්ධන මහතා මහනුවර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
1988 පළමු පළාත් සභා මැතිවරණයෙන් ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේය.
ලකී ජයවර්ධන 2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දුන්නේය.