පාසල් විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ ගුරුවරයාගේ වැඩ තහනම්

0
46

NEWSNOW | – උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් එම පාසල්වල ගුරුවරයාගේ වැඩ තහනම් කර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.