Clean Sri Lanka ගැන දෙදින පාර්’ලිමේන්තු විවාදයක්

0
198

NEWSNOW | – Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්’ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කරයි.

ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ.

Clean Sri Lanka වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම විවාදය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්’ය හරිනි අමරසූරිය සඳහන් කළාය.