දේශීය පුවත්

බොල්ගොඩ මුහුදේ ගිලී විදෙස් ජාතික කාන්තාවක මරුට

NEWSNOW | - බෙන්තොට, බොල්ගොඩ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි ජෝර්'දාන් ජාතික කාන්තාවක් දියේ ගිලි මියගොස් තිබේ. ඊයේ (23) දහවල් කාලයේදී එම කාන්තාව මුහුදේ...

16 හැවිරිදි දැරියක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලයි

NEWSNOW | - මධ්‍යම පළාතේ කන්දෙනුවර ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්'තා වූ 16 හැවිරිදි දැරියක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ. 2024 දෙසැම්බර්...

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ උසස් අධ්‍යාපනයට රජය ප්‍රමුඛත්වය දීමට සූදානම්

NEWSNOW | - අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ උසස් අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි. විශේෂ අවශ්‍යතා ඇති...

වෙලින්ටන්හි නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්’යාලයෙන් එරට ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්

NEWSNOW | - ශ්‍රී ලංකා රජය වෙලින්ටන්හි මහ කොමසාරිස් කාර්'යාලයක් ස්ථාපිත කර ඇති අතර, කොන්සියුලර් සේවා 2025 මාර්'තු 03 වන දින ආරම්භ කිරීමට නියමිතය. වෙලින්ටන්හි...

අද සිට කාලගුණයේ වෙනසක්

NEWSNOW| -  අද (24)  රාත්‍රීයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා...

ආණ්ඩුවට ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට සමීක්ෂණයකින් හෙළි වෙයි

NEWSNOW| -   2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළි වෙයි. "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප්...

වැඩබලන පොලිස්පති පොලිස් කොමිසම සමග ගැටුමක්

NEWSNOW| -   OIC පත්කිරීමේ වගකීම ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් (NPC) වැඩබලන පොලිස්පති (IGP) ප්‍රියන්ත වීරසූරිය මහතා (NPC) විසින් කරන ලද ඉල්ලීමක් NPC විසින් ප්‍රතික්ෂේප...

NEWSNOW| -   විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සාමාන්‍ය පොදු...

Latest news

ඇමරිකාවේ දරුණු රුධිර හිඟයක්. ජාතික මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර සංචිත දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස (Red Cross) ආයතනය විසින් ජාතික රුධිර...

ශ්‍රී ලංකාවේ ජනගහන අර්බුදය. අනාගතය හමුවේ මතු වන අභියෝගය.

ශ්‍රී ලංකාව සිය නූතන ඉතිහාසයේ පැවැති වෙනත් කිසිදු කාලපරිච්ඡේදයකට වඩා වෙනස් වූ පරිවර්තනීය යුගයකට පිවිසෙමින් සිටී. දශක ගණනාවක් පුරා...

අප්‍රිකානු සූකර උණෙන් පීඩාවට පත් සූකර කර්මාන්තයට නව රක්ෂණ ආවරණයක්

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීම සහ ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම...