NEWSNOW| – විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙනි.
ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙතගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ බව පැවසීය.