දේශීය පුවත්

විදේශ ඇමති ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය

NEWSNOW| -  විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය. ඒ ජිනීවා වේලාවෙන් අද පස්වරු 3.30ට බව වාර්තාවේ. ජිනීවාහි...

වියට්නාම තානාපතිවරිය කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය ඊයේ (24) පාර්'ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්'ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය)...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප

NEWSNOW | - බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. ඒ ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක්...

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

NEWSNOW | - සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය විසින්...

2025 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

NEWSNOW| - වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වේ. අද පස්වරු 6ට මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. මේ වසර...

නල්ලතන්නිය රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය

NEWSNOW| -   නුවර එළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය නල්ලතන්නිය වාලමලේ ඉහල ප‍්‍රදේශ රක්‍ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 4...

ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට චන්දන සූරියබණ්ඩාර මහතා පත් කෙරේ

NEWSNOW| -  ජනාධිපති මාධ්‍ය උපදේශකවරයා ලෙස ජේෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර ඇත. එසේම ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) ජාත්‍යන්තර මාධ්‍ය සහ උපාය මාර්ගික සන්නිවේදන...

ජූලි නෝනාගේ පොහොට්ටු වන්දනාව

මංජුල ගජනායක - ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ඇළුම් කරන්නෝ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු කවුදැයි අසන සම්ප්‍රදායික පැනයට ලබාදෙන සුපුරුදු පිළිතුරක් ඇත්තේය. ඒ මෙපරිදිය. "A diplomat is...

Latest news

ඇමරිකාවේ දරුණු රුධිර හිඟයක්. ජාතික මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර සංචිත දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස (Red Cross) ආයතනය විසින් ජාතික රුධිර...

ශ්‍රී ලංකාවේ ජනගහන අර්බුදය. අනාගතය හමුවේ මතු වන අභියෝගය.

රීසා යෙහියා (ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු) විසිනි  ශ්‍රී ලංකාව සිය නූතන ඉතිහාසයේ පැවැති වෙනත් කිසිදු කාලපරිච්ඡේදයකට වඩා වෙනස් වූ පරිවර්තනීය යුගයකට පිවිසෙමින්...

අප්‍රිකානු සූකර උණෙන් පීඩාවට පත් සූකර කර්මාන්තයට නව රක්ෂණ ආවරණයක්

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීම සහ ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම...