දේශීය පුවත්

ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේදී විවෘත වෙයි

NEWSNOW | - අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) විවෘත කර තිබේ. අමෙරිකානු තානාපති...

මරක්කල කෝළම පොත දොරට වැඩීම අද

NEWSNOW | - ෆාවාස් සලාහුදීන් මහතා ලියූ මරක්කල කෝළම නම් කෘතිය අද (26) පස්වරු 4ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. ග්‍රන්ථ විචාරය සඳහා මහාචාර්'ය නිර්'මාල්...

ඉස්ලාම් – බෞද්ධ සමුළුව හෙට(27) කම්බෝජයෙදී ඇරඹේ

NEWSNOW | - සෞදි අරාබියේ ශුද්ධ වූ මක්කම මූලික කර ගත් මුස්ලිම් ලෝක සංගමය විසින් පෙබරවාරි 27 වන හෙට දින කාම්බෝජයේ සොකා නොම් පෙන් හෝටලයේදී...

මන්ත්‍රී නාමල් CID යට එයි

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණ තිබේ. ඒ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන්...

ජාතිවාදය සහ ආගම්වාදය නිසා හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියා විමර්’ශනයට බලයලත් කොමිසමක් ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත ජිනීවාහිදී කියයි

NEWSNOW | - විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරය ඇමතුවේය. එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා...

මහා ශිව රාත්‍රිය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවිඩය

NEWSNOW| - ශිව දෙවියන් සහ ලෝකයෙහි හා ජීවිතයෙහි "මෝහාන්ධකාරය ජය ගැනීම" මහා ශිව රාත්‍රි දිනය මඟින් සංකේතවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

මහා ශිව රාත්‍රී දිනය අදයි

NEWSNOW| -  ශ්‍රී ලංකාවාසී සහ ලොව පුරා සිටින හින්දු බැතිමතුන් ඉතා භක්තියකින්  සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබේ. මෙම දිනය ශිව දෙවියන්...

වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (පෙබරවාරි 25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා...

Latest news

ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

2026 ජූලි මාසයට අදාළව වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) දින ප්‍රතිලාභීන්ගේ...

රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ගීත රචනයේ...

එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරය ස්ටීවන් ෆ්ලෙමින්ට

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි නායක ස්ටීවන් ෆ්ලෙමින් මහතාව පත් කර තිබේ. පනස් තුන්...