දේශීය පුවත්

මියන්මාරයේ සයිබර් කඳවුරු වලින් බේරාගත් ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට සාකච්ඡා

NEWSNOW | -   මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු වල සිරකර සිටියදී බේරා ගැනුණු ශ්‍රී ලාංකිකයින් යළි රැගෙන ඒම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද(13)...

ප්‍රවීන රංගන ශිල්පිනී කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW| -  ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. එතුමිය මිය යන විට 68 වන වියේ පසු විය. කෝපි කඩේ නාට්‍යයේ දුවගේ චරිතයට මෙන් ම...

හිටපු ජනපතිගේ නිවසේ කොටසකට ජල සැපයුම විසන්ධි කරයි

NEWSNOW | - කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ ආරක්ෂක අංශයට ජල සැපයුම විසන්ධි කර ඇති බව වාර්'තා වෙයි. ඊට...

වැලන්ටයින් දිනයට පෙර ආදරණීය මතක් කිරීමක්

NEWSNOW | - පෙබරවාරි 14 වන දිනට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය මේ...

මෙරට සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වෙයි

NEWSNOW | - සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්'ජි සමාගම තීරණය කර ඇති බව වාර්'තා වේ. එම...

මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් නිදහස් කිරීමට දුන් නඩු තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

NEWSNOW | - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

ආරක්‍ෂක ලේකම් ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | - ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්'ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් ඊයේ (12) ඉන්දියාවේ කර්'ණාටක ප්‍රාන්තයේ...

අපරාධ රැසක් සිදුකර පලාගොස් සිටි සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

NEWSNOW | - මෙරට ප්‍රදේශ කිහිපයක අපරාධ රැසක් සිදු කර ඉන්දියාව වෙත පළා ගොස් සිටි, රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු, කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණි. ඔහු ගමන් බලපත්‍ර නොමැතිව...

Latest news

සර්වඥධාතු වන්දනාව සඳහා සර්ව ආගමික නායකයෝ එක් වෙති.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන සර්වඥධාතු වන්දනාව සඳහා සර්ව ආගමික නායකයෝ එක් වෙති. ජාතික එකමුතුව සඳහා වූ අන්තර් ආගමික...

62 වන ජාතික ජූඩෝ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද 62 වන ජාතික ජූඩෝ ශූරතාවය පසුගිය දා (01) දින ක්‍රීඩා අමාත්‍යාංශ...

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 78 වන නිදහස් දිනය සමරයි

NEWSNOW | - රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 78 වන නිදහස් දිනය සමරයි 2026 පෙබරවාරි 04 වන දින රියාද්...