දේශීය පුවත්

කවුරු වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියා මාර්’ග ගන්නවා – ජනපති කියයි

NEWSNOW | - තම ආණ්ඩුවේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියා මාර්'ග ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. ජනතාව තැබූ විශ්වාසය කුමන...

සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවයි

NEWSNOW | - ශ්‍රී පාද වන්දනාසමය ආරම්භ කරමින් අද(13) පෙරවරුවේ සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවනු ලැබීය. ඒ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ...

රුසියාව පොහොර මෙ.ටොන් 55,000ක් පරිත්‍යාග කරයි

NEWSNOW | -  මෙරට කෘෂිකාර්'මික අංශයට ආධාර කිරීම සඳහා රුසියාව විසින් පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙට්‍රික් ටොන් 55,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත. රුසියානු...

බොහෝ ප්‍රදේශ වලට මි.මී 75 ඉක්මවමින් වැසි

NEWSNOW| -   අද (13) දිනයේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බලන්නැයි CIDයට පැමිණිලි

NEWSNOW| -  කථානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ නව ජනතා පෙරමුණේ මහරගම සංවිධායක...

ශ්‍රී ලංකාවේ සංවර්’ධන ප්‍රයත්නයන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

NEWSNOW | - එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සංවර්'ධිත සහ සමෘද්ධිමත් ජාතියක් නිර්' මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයට සිය සහය ලබා...

අසාද් සාලි අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී – අධිකරණය කියයි

NEWSNOW | - 2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. ඒ...

සමගි ජනබල වේගය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර නම් කරයි

NEWSNOW | - සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ. ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ්...

Latest news

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50යි

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන්...

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...