TOP

නවක පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

NEWSNOW| - 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය මෙසේය.    

නවක පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්

NEWSNOW| - 10 වැනි පාර්ලිමේන්තුව සඳහා අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් නොවැම්බර් 25, 26, සහ 27 යන දිනවල පැවැත්වේ. වැඩබලන පාර්ලිමේන්තු මහ...

මෙවර මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස් කියයි

NEWSNOW| -   මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙයින් පෙනී යන්නේ...

20කට වැඩි කාන්තාවන් පිරිසක් මෙවර පාර්’ලිමේන්තුවට

NEWSNOW| - මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් 20කට වැඩි පිරිසක් තේරී පත්ව සිටිති. ඉන් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. එයින් අගමැතිනි...

වාර්’තා බිඳිමින් ගම්පහින් පළමු තැනට ආ විජිත හේරත්

NEWSNOW| - මෙවර මහ මැතිවරණයේ ප්‍රථිපල වලට අනුව ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබා පළමු...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

NEWSNOW| -   හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මෙසේයි. සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක් හිමි විය. ජාතික ජන බලවේගය 1 නිහාල් ගලපත්ති - 125,983 2 අතුල...

Latest news

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ...

නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි.

NEWSNOW | - ඉස්තාන්බුල් නීතිපතිවරයා නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි. ඉස්තාන්බුල් ප්‍රධාන රජයේ අභිචෝදක...

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

NEWSNOW| -  DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන...