විදෙස් පුවත්

ජර්මනියේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන 10,000කට ආසන්න වෙයි

ජර්මනියේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් පුද්ගලයින් 9,800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට 'RKI' සෞඛ්‍ය...

ගාසා සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට එකඟතාවක්. ට්‍රම්ප්ගෙන් විශේෂ නිවේදනයක්

ගාසා තීරයේ ක්‍රියාත්මක පලස්තීන හමාස් සංවිධානය ඇතුළු අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම සඳහා තමන් විසින් නම් කරන ලද "Board of Peace" මණ්ඩලය එකඟතාවකට...

‘බ්‍රෝඩ් පීක්’ කඳු මුදුනේදී හිම කුණාටුවකට හසුවූ සුප්‍රසිද්ධ කඳු නගින්නන් 10 දෙනෙකු අතුරුදහන්

ලොව 12 වන උසම කඳු මුදුන වන පාකිස්තානයේ පිහිටි 'බ්‍රෝඩ් පීක්' කන්ද තරණය කරමින් සිටි ජාත්‍යන්තර කඳු නැගීමේ කණ්ඩායමක් ඊයේ (30) මධ්‍යහ්නයේ ඇති වූ...

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දිනයේ සුළු වශයෙන් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල...

මොරොක්කෝවේ සිට දහස් ගණනක් ජනතාව ස්පාඤ්ඤයට අයත් සෙයුටා ප්‍රදේශයට කඩා වදී

මොරොක්කෝවේ සිට දහස් ගණනක සංක්‍රමණිකයන් පිරිසක් සීමා මායිම් බාධක සහ ගේට්ටු කඩාගෙන ස්පාඤ්ඤයට අයත් උතුරු අප්‍රිකානු පාලන ප්‍රදේශයක් වන සෙයුටා (Ceuta) වෙත ඇතුළු වී...

වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්තනි...

ඇමරිකාවේ දරුණු රුධිර හිඟයක්. ජාතික මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර සංචිත දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස (Red Cross) ආයතනය විසින් ජාතික රුධිර හිඟයක් ප්‍රකාශයට පත් කර තිබේ....

අප්‍රිකානු සූකර උණෙන් පීඩාවට පත් සූකර කර්මාන්තයට නව රක්ෂණ ආවරණයක්

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීම සහ ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක්...

Latest news

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි. ඒ අනුව නැවත...

නේපාලයේ ආගමික ගැටුම් හේතුවෙන් දකුණු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට තවදුරටත් ඇඳිරි නීතිය

නේපාලයේ දකුණු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය සිකුරාදාත් තවදුරටත් ක්‍රියාත්මක වූයේ පසුගිය ඉරිදා ආරම්භ වූ ආගමික ගැටුම්වලින් පසු තත්ත්වය...

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද්  සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති අබ්දුල් හාඩි අල්-ගර්නි අතර විශේෂ හමුවක්...