දේශීය පුවත්

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්’ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපති ධූරයට හර්’ෂ ද සිල්වා පත් කෙරේ

NEWSNOW |  -  ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්'ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්'ලිමේන්තු කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ (SJB) පාර්'ලිමේන්තු මන්ත්‍රී ආචාර්'ය...

තවමත් දෝංකාර දෙන ඇමති මණ්ඩලයේ සුළු ජාතීන් නියෝජනය

NEWSNOW| - (ජේෂ්ඨ නීතිඥ මාස් යුසුෆ්) ඔබ නොදන්නේ නම් දන්නා අයගෙන් අසා දැනගන්න - කුර්'ආනය හුදෙක් කුසලතා මත පදනම් වූ අමාත්‍ය මණ්ඩල පත්කිරීම් යනු ලොව නොඇසූ විරූ...

“කෘත්‍රිම බුද්ධි යුගයේ ජන මාධ්‍යයේ කාර්’යභාරය” යන මැයෙන් ප්‍රථම වරට කොළඹ ජාත්‍යන්තර මාධ්‍ය පර්’යේෂණ සම්මන්ත්‍රණයක්

NEWSNOW | - ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස දීර්'ඝ කාලයක් පුරවැසියාගේ නිදහස, සමානාත්මතාවය සුරකින රටක් ලෙස භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කරමින්...

සිය අධ්‍යාපන සහතික සියල්ල විපක්‍ෂ නායක පාර්’ලිමේන්තු සභාවට පෙන්වයි

NEWSNOW | - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්'ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය. එය ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ "සෙන්රිජෙට්...

ජනාධිපති අනුර කුමාර පාර්’ලිමේන්තු සංකීර්’ණයට පැමිණෙයි

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්'ලිමේන්තු සංකීර්'ණයට පැමිණියේය. මේ වන විට ඔහුගේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියි. ඒ IMF ගණුදෙනු සහ බදු සම්බන්ධයෙන්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද දුන් නියෝගය

NEWSNOW | - පසුගියදා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්'ශන පිළිබඳ සවිස්තර වාර්'තාවක්...

ජනපතිගේ නිහතමානී බව ගැන ජනතවගෙන් ප්‍රසාදය

NEWSNOW | - ඉන්දීය සංචාරය නිම කරමින් ඊයේ(17) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුවන් යානය තුලදී ජනතාව සමඟ අදහස් හුවමාරු...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

NEWSNOW | - නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (18) උදෑසන වන විට දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අතර,...

Latest news

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතු බව ජනපති අවධාරණය කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

78 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව සැමරේ.

NEWSNOW| -  "ගොඩනගමු ශ්‍රී ලංකා" මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී...

නව විගණකාධිපති ධුරයට එල්. එස්. අයි. ජයරත්න මහත්මිය පත් කිරීමට අනුමැතිය.

එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී අනුමැතිය හිමිව තිබේ. ඒ...