දේශීය පුවත්

බැංකු පොලිය මත අය කිරීමේ බද්ද වැඩි කිරීමෙන් ඇතිවන ප්‍රථිපල

05%ක්ව පැවැති බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද (Advance Income Tax-AIT) 10% ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් ජනතාව ඉතුරුම්වලින් ඈත්වීමේ තත්ත්වයක් උද්ගත...

අදත් වැසි සහිත කාලගුණයක්

NEWSNOW| -  දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ  විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේ...

බහුත්වවාදි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා හිමාලයා ප්‍රකාශණය සම්බන්ධයෙන් විරෝධයක්

NEWSNOW| -   සමාජ ඒකාග්‍රතාවය සහ සහජීවනය තුලින් සාමකාමි බහුත්වවාදි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා හිමාලයා ප්‍රකාශණය පාදක කරගැනීම වෙනුවෙන් පවත්වන දෙදින නේවාසික සම්මන්ත‍්‍රණයක්  අද (19)සහ...

ජනතා විමුක්ති පෙරමුණ 3% සිට 61% දක්වා ජයග්‍රාහී මාවතට ගියේ කෙසේද?

NEWSNOW | - මෙම වසරේ පැවති ජනාධිපතිවරණය සහ මහමැතිවරණය අපගේ දේශපාලන ඉතිහාසයට නව යුගයක් ගෙන ආවේය යැයි කීවොත් එය අතිශයෝක්තියක් වන්නේ නැත. බටහිර යටත්විජිතවාද...

ඥානසාර හිමියන්ට එරෙහිව වරෙන්තුවක්

NEWSNOW | -  ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම...

2024(2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්’තු මාසයේදී

NEWSNOW | -  විභාග දෙපාර්'තමේන්තුව නිවේදනය කළේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්'තු මාසයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවය. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. විභාගය 2025 මාර්'තු...

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීන රජය ලබාදුන් සහය පිළිබඳව ජනපති අනුරගේ ස්තූතිය

NEWSNOW | - ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙන්ම ආර්'ථික අර්'බුදය හමුවේ චීන රජය ලබාදුන් සහය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළේය....

වැසි සහිත කාලගුණයක්

NEWSNOW | - අද දිනයේ දිවයිනේ උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර...

Latest news

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ කළ යුතු බව ජනපති අවධාරණය කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

78 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව සැමරේ.

NEWSNOW| -  "ගොඩනගමු ශ්‍රී ලංකා" මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී...

නව විගණකාධිපති ධුරයට එල්. එස්. අයි. ජයරත්න මහත්මිය පත් කිරීමට අනුමැතිය.

එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී අනුමැතිය හිමිව තිබේ. ඒ...