මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කරයි

0
21

NEWSNOW| –  කොළඹ මහාධිකරණය අද(06) හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කළේය.

හෙළි නොකළ මුදල් සහ රුපියල් මිලියන 800කට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළවය.