දේශපාලන

යාපනය අර්’ධද්වීපයේ ආපදා සහන මෙහෙයුම් ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට

NEWSNOW | - දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්'ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව...

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ කරයි

NEWSNOW | -  මේ වන විට අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරතවන අතර අද(28) දින ශ්‍රි...

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කෙරේ

NEWSNOW | - ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ...

ජාතීන් අතර මිත්‍රත්වය සුහදත්වය ඇති කිරීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති වැඩ භාර ගනී

NEWSNOW | - ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහොමඩ් මුනීර් මහතා අද(28) පෙරවරුවේ වැඩභාර ගත්තේය. ඒ නො :40 බුද්ගමුව පාර, ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ පිහිටි ජාතික...

යෞවනයන් අතර HIV ආසාදනය ඉහළයයි

NEWSNOW |-  නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්'දන වැඩසටහන පවසයි. ඒ ජංගම දුරකථන හා නව...

වික්ටෝරියා ජලාශය වාන්දමයි

NEWSNOW | - කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්'ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කර තිබේ. එම ජලාශයේ කාර්'යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසුවේ ජලාශයේ වාන්...

නව රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සුභ පැතුම් පණිවිඩය

NEWSNOW| -  2024 නොවැම්බර් මස 14දා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් ලබා ගත් ජාතික ජන බලවේගය රජයට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව...

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

NEWSNOW | - පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව...

Latest news

උතුරු චීනයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මරුට

උතුරු චීනයේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් නිවාස විනාශ කිරීමත් සමඟ බීජිං හි අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය...

දුම්රිය රියදුරන්ගේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

NEWSNOW | - දුම්රිය රියදුරන් විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ...

මොරටුව ලුනාව රෝහලේ පවතින අඩුපාඩු ඇමති හර්ෂණ නානායක්කාර නිරීක්‍ෂණය කරයි

මොරටුව ලුනාව රෝහලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව රෝහලේ අඩුපාඩු නිරීක්ෂණය කරමින් ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මොරටුව...