දේශීය පුවත්

කොළඹට පැමිණෙන ජනතාවට දැන් සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක්

NEWSNOW  |-  දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන ජනතාවට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් දැන් ලබා ගැනීමට හැකි බව නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්'ධන මණ්ඩලය...

ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින බවට ලද තොරතුරකින් අනුරාධපුර හෝටලයක් වටලයි

NEWSNOW | - ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර...

බොහෝ ප්‍රදේශ වලට පස්වරුවේ වැසි වැටෙන ලකුණු

NEWSNOW| - අද(02) දිනයේ පස්වරු කාලයේ දිවයිනේ දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ...

පරාටේ නීතිය අද සිට නැවතත්

NEWSNOW| - මේ දක්වා අත්හිටුවා තිබූ පරාටේ නීතිය අද (01) සිට නැවතත් ක්‍රියාත්මක වන බව රජය පවසයි එම පරාටේ නීතියෙන් කෙරෙන්නේ පුද්ගලයෙක් බැංකුවට උකස් කළ...

මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ්

දූෂණ චෝදනා තුනෙන් එකක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්'ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. NEWSNOW | - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්’තමේන්තුවේ සේවා ලබා ගැනීමට ITN අංකය අනිවාර්’යයි

NEWSNOW | - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්'ය බව එම දෙපාර්'තමේන්තුව දැනුම් දීමක් කරයි. ඒ අනුව 2025 අප්‍රේල් මස...

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද දුන් අධිකරණ නියෝගය

NEWSNOW | - පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළව මේ වන විට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන පළාත් පාලන...

විපක්ෂ නායකවරයා මියන්මාර සහ තායිලන්තජනතාව වෙත සිය ශෝකය පළ කරයි

NEWSNOW | -  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(01) කොළඹ පිහිටි මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්'යාලවලට ගොස් එමරට වලට බලපෑ විනාශකාරී භූමිකම්පාව සම්බන්ධයෙන් සිය...

Latest news

හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුවල තීන්දුව අද ප්‍රකාශයට

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්...

ජර්මනියේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන 10,000කට ආසන්න වෙයි

ජර්මනියේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් පුද්ගලයින් 9,800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව...

ගාසා සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට එකඟතාවක්. ට්‍රම්ප්ගෙන් විශේෂ නිවේදනයක්

ගාසා තීරයේ ක්‍රියාත්මක පලස්තීන හමාස් සංවිධානය ඇතුළු අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම සඳහා තමන් විසින් නම් කරන ලද...