Tag:President

13 ගැන ජනපති යාපනයේදී කියූ දේ

NEWSNOW | - පළාත් මට්ටමින් ශක්තිමත් ආර්'ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම්...

විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක්

NEWSNOW | - වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක් නිකුත් කිරීමට රජය සුදානම් වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ එම මුදල් එළැඹෙන ජනවාරි...

ජනපති දෙමළ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක

NEWSNOW| -  උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතය. එය අද (21) පස්වරු 03.00ට...

ජනාධිපතිවරණයේ නිර්’පාක්‍ෂික අපේක්‍ෂකයා කවුද? රවී කරුණානායක හෙළි කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්'පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කවුදැයි රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා හෙළිදරව් කිරීමක් කළේය. ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා...

විසල් මහනුවර සංවර්’ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට

NEWSNOW | - විසල් මහනුවර සංවර්'ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබේ. මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති ඊට අදාළ සාකච්ඡාවකදී එම කෙටුම්පත...

ජනපති පාර්’ලිමෙන්තුවේදී කළ විශේෂ කතාව

NEWSNOW | -  අද(13) පාර්'ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදි ජනාධිපතිවරයා පැවසුවේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්'ණ ණය පහසුකමේ දෙවැනි...

ජනාධිපතිවරයා යළි දිවයිනට

NEWSNOW | - එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්'යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට ඩුබායි බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ තිබේ. ඒ ඊයේ (04) රාත්‍රීයේ...

ජනාධිපති සහ බිල් ගේට්ස් අතර හමුවක්

NEWSNOW | - ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර හමුවක් සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඩුබායිහි එක්ස්පෝ සිටි හි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික...

Latest news

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

NEWSNOW| - මේ වන විටත් ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ...

ඉස්ලාමීය එක්සත් කවුන්සිලය සමග අත්වැල් බැඳ ගැනීමට දිරිමත් කරනවා. – සමුගැනීමේ උත්සවයේදී අධ්‍යක්ෂ ෆයිසාල් ආබ්ඩීන්

NEWSNOW | - ඉස්ලාමීය එක්සත් කවුන්සිලයේ ධනාත්මක ඉදිරි ගමන ඉස්මතු කිරීමෙන්, විවිධ කණ්ඩායම් අතර අවබෝධය සහ සාරධර්'ම ප්‍රවර්'ධනය කිරීම...

අමෙරිකාවෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

NEWSNOW | -  ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, ඉන්දියාව, ඉරානය සමඟ ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන් වසර 10 ක...