අප ගැන

පහන මීඩියා පුද්ගලික සමාගමට අයත් Newsnow.lk වෙබ් අඩවිය ආරම්භ වන්නේ පිවිතුරු ශ්‍රී ලංකාවක් සඳහා වන මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමේ වගකීම පෙරදැරිවය. රටේ ඉදිරි ගමනට අවශ්‍ය වන ජාතින් අතර පවතින අනවබෝධය දුරු කර සංහිඳියාව ගොඩනැගීම අපගේ ප්‍රධාන වගකීමකි. මෙම අරමුණ ඇතිව වසර 2018 නොවැම්බර් මාසයේ දී ආරම්භ කෙරුණු Newsnow.lk වෙබ් අඩවිය මේ වන විට වැඩි පරිශීලකයින් පිරිසකගේ ප්‍රතිචාර මැද 5වන වසරට පා තබමින් සිටියි.

අපව අමතන්න

011 267 3253
077 735 8658
077 034 5579
pahanaacademyinfo@gmail.com
newsnoweditor@gmail.com