විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක්

0
188

NEWSNOW | – වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක් නිකුත් කිරීමට රජය සුදානම් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ එම මුදල් එළැඹෙන ජනවාරි පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවය.

ජනාධිපති කාර්’යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.