විසල් මහනුවර සංවර්’ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනපතිට

0
232

NEWSNOW | – විසල් මහනුවර සංවර්’ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබේ.

මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති ඊට අදාළ සාකච්ඡාවකදී එම කෙටුම්පත ජනපති වෙත පිළිගන්වා ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයන් සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් විසින් විසල් මහනුවර සංවර්’ධන සැලැස්මේ අවසන් කෙටුම්පත සකස්කරනු ලැබූ බවය.