විදෙස් පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධියට හමුදා යෙදවීම දකුණු කොරියානු ජනාධිපති ප්‍රතික්ෂේප කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව හටගෙන ඇති යුධමය තත්ත්වය සඳහා තම රටේ සටන් හමුදා (combat troops) යෙදවීම දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග්...

ඉරානයේ ප්‍රහාර දෙකකින් සිවිල් වැසියන් 177ක් මරුට

ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට සහ ලැමෙර්ඩ් නගරයේ ක්‍රීඩා සංකීර්ණයකට එල්ල වූ මිසයිල ප්‍රහාර දෙකකදී සිවිල් වැසියන් 177 දෙනෙකු මියයාමේ සිද්ධීන් මුල්කරගෙන ඇමෙරිකාව යුද අපරාධ...

සෞදි අරාබියට F-35 ප්‍රහාරක යානා 48ක් දීමට ට්‍රම්ප්ගෙන් පියවර

සෞදි අරාබියට ඇමෙරිකානු ඩොලර් බිලියන 24.3ක් වටිනා F-35 ප්‍රහාරක යානා 48ක් අලෙවි කිරීමේ ගනුදෙනුව සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ. ප්‍රධාන...

ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයකට ට්‍රම්ප් සැරසෙයි

ඉරානය සමඟ පවතින අර්බුදය අවසන් කිරීම සඳහා නැවතත් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා තීරණාත්මක සංවේදී තීරණයකට එළඹ සිටින බව ඇමෙරිකානු...

ඊශ්‍රායලයට ඩොලර් බිලියන 2.8ක බෝම්බ දීමේ යෝජනාවට ඇමෙරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රී ග්‍රෙගරි මීක්ස්ගේ විරෝධය

ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුත් බෝම්බ අලෙවි කිරීමේ යෝජනාවට සහාය නොදක්වන බව ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ ප්‍රධාන ඩිමොක්‍රටික් සාමාජික...

Snapchat හි තරුණ පරිශීලකයින්ටත් කාල සීමා පැනවීමේ සූදානමක්

යෞවනයන් සඳහා Snapchat භාවිත කළ හැකි උපරිම කාල සීමාවක් පැනවීමට තම සමාගම සූදානම් බව Snap Inc. හි ප්‍රධාන විධායක නිලධාරී Evan Spiegel පවසයි. BBC සමඟ...

TikTok නිර්මාතෘ ෂෑං යීමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ලෝක ප්‍රකට ටික්ටොක් (TikTok) යෙදවුමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) හි නිර්මාතෘ ෂෑං යීමින්ග් (Zhang Yiming) ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. මීට පෙර ආසියාවේ...

අමෙරිකාව සහ හූති සටන්කාමීන් අතර ඕමානයේදී රහසිගත සාකච්ඡාවක්

යේමනයේ හූති සටන්කාමීන් සහ අමෙරිකානු නිලධාරීන් අතර රහසිගත සාකච්ඡාවක් ඕමානයේදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕමාන රජයේ මැදිහත්වීමෙන් මස්කට් හි පිහිටි අමෙරිකානු තානාපති...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...