අමෙරිකාව සහ හූති සටන්කාමීන් අතර ඕමානයේදී රහසිගත සාකච්ඡාවක්

0
24

යේමනයේ හූති සටන්කාමීන් සහ අමෙරිකානු නිලධාරීන් අතර රහසිගත සාකච්ඡාවක් ඕමානයේදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕමාන රජයේ මැදිහත්වීමෙන් මස්කට් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, වාර්තා වී ඇති මෙම රහසිගත සාකච්ඡාව සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here