TikTok නිර්මාතෘ ෂෑං යීමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

0
22

ලෝක ප්‍රකට ටික්ටොක් (TikTok) යෙදවුමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) හි නිර්මාතෘ ෂෑං යීමින්ග් (Zhang Yiming) ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

මීට පෙර ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණු ඉන්දියාවේ ගෞතම් අදානි පස්සට තල්ලු කරමින් ඔහු මෙම ඉදිරිපියවර තබා ඇත.

වාර්තා වන අන්දමට ෂෑං යීමින්ග්ගේ වර්තමාන ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105 ඉක්මවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here