දේශීය පුවත්

විල්පත්තු මායිමේ කුඹුක් ගස් ගිනි ගැනීමේ සිද්ධියට වහාම පරීක්ෂණ

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි වනාතවිල්ලුව පරණ එළුවක්කුලම නෙළුම් වැව පරිශ්‍රයේ කුඹුක් ගස් ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් කැඳවීමට පරිසර...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නැවතත්...

මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ පාවෙන සූර්ය බලාගාරය අද ජනාධිපති සුරතින් විවෘත වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System) සහ දඹුල්ල 'දියජනනි' පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර...

කුඩු සලිඳු ගේ ලක්ෂ 63ක් ගෙන ගිය මුදල් අයකැමි සහ බිරිඳ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'පානදුර කුඩු සලිඳු' නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (18) පෙරවරු 11.00...

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නව අන්තර්ජාල ප්‍රවේශපත්‍ර සේවාවක් ඇරඹෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ට පළමු වතාවට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ පහසුකම සලසමින් නව ඩිජිටල් ප්‍රවේශපත්‍ර පද්ධතියක් හඳුන්වා දී ඇත. 'ප්‍රවේශ' (Pravesha)...

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාමල් රාජපක්ෂ අද යළි අධිකරණයට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රශ්නගත එයාර් බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින...

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 50 ඉක්මවන වැසි

බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම්...

Latest news

විශ්වීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

අන්තර්ග්‍රහණයෙන් පිරි, දැනුවත් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇති මූලික වැදගත්කම ඉස්මතු කරමින්, විශ්වීය තොරතුරු දැනගැනීමේ...

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ බ්‍රසීල තානාපති අතර විශේෂ හමුවක්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ජෝර්ජ් ජෙරල්ඩෝ කාඩ්රි (Jorge...

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග

දරුවෙකු පීතෲත්වය ප්‍රතික්ෂේප කිරීමට අදාළ නඩත්තු නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමේ...